Iskole APP
• අ.පො.ස සමන්‍ය පෙළ (O / L)
• අ.පො.ස උසස් පෙළ (A / L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (Examen de licencia de conducir de Sri Lanka)
• වෙනත් විවිධ විභාගයන්
ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Prueba de batalla).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Grupo Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Auto-desafío).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Prueba diaria).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Estadísticas).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Tabla de clasificación).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Sistema de referencia).
Esta aplicación está diseñada para estudiantes O / L y A / L. Esta aplicación se concluye con A / L, O / L y trabajos anteriores de MCQ de otros exámenes.
Aquí puede realizar preguntas de opción múltiple relacionadas con artículos anteriores y artículos modelo en cualquier tema que desee.
• Nivel normal
• Nivel avanzado
• Examen de licencia de conducir de Sri Lanka
• Otros exámenes
Características de la aplicación
• Prueba de batalla
• Auto-desafío
• Prueba diaria
• Estadísticas
• Tabla de clasificación
• Sistema de referencia